ඔබේ අරමුණු ඉටුවී හමාරයි. Your objectives are fulfilled
|

ඔබේ අරමුණු ඉටුවී හමාරයි. Your objectives are fulfilled

මොනවා කලත් හැරියන්නෙ නැත්තෙ ඇයි ? ඔබේ අරමුණු ඔබේ සිතුවිලි තුල ඉෂ්ට වූ ඒවාය. ඒවා ඉෂ්ට වී නැති බව තීරණය කරන්නේ ඔබේ උඩු සිතයි. එතකල් යටිසිත සිතන්නේ ඒවා ඉශ්ට වී ඇතිබවය. ඔබේ අරමුණු සංකිර්ණ බව, ළඟා විය නොහැකි බව, කාට පුලුවන් උනත් ඔබට බැරි බව තීරණය කරන්නේ ඔබේ උඩු සිතයි. දැන් ඔබට හිතේව් “ඉතිං කොච්චර…