විශිෂ්ටත්වය ස්පර්ශ කළ හැකිය.Excellence can be touched.

විශිෂ්ටත්වය ස්පර්ශ  කළ හැකිය.

 

ඇයි සාමාන්‍ය පෙළ දක්වා දරුවන් සෑමදාම #visualization #techniques කරන්න ඕන ?

 

ඔබ දෘශ්‍යමාන (visualize) කරන විට, ඔබ නිශ්චිත දෙයක් කෙරෙහි අවධානය යොමු කරයි. විශේෂයෙන් ඔබට ළඟා කර ගැනීමට අවශ්‍ය විභාග ජය, හෝ වෙනත් අඩ්‍යාපන ඉලක්කයක් ගැන. මෙහිදි එය ඔබේ මනසෙහි තබා ගෙන, ඔබේ ප්‍රතිඵලය යථාර්ථයක් බවට පත්වේ යැයි සිතයි.

 

දෘශ්‍යකරණය (#visualization) යනු තනිවම සිහිය පිහිටුවීමේ තාක්‍ෂණයකි. ඔබ දැකීමට කැමති නිශ්චිත ප්‍රතිඵලය ඔබ වෙත ළඟා වී ඇතිබව ඔබේ සන්සුන් මනස ප්‍රත්‍යක්ෂව පෙන්වයි.

 

ඔබේ යටිසිත මෙය පිලිගනී. යටිසිතට එය සත්‍යක් වනවිට එය ඔබේ මාසික සූදානම සකස් කරයි. ඔබ පුදුම වේවි ඔබ කලින් නොසිතූ, නොදුටු අත්දැකීම් ඔබට දැනෙන්නට පටන් ගනී.

 

ඔබ තුල යමක් ප්‍රබලව උද්දීපනය වන ආකරයක් ඔබට දැනේවි. ශක්තියක් ඔබට අන්තර්ගත වන අයුරු ඔබට දැනේවි. #Visualization එකේදි එම ශක්තිය තැන්පත් කරගන්නා අයුරු සහ විශිෂ්ට ප්‍රතිඵල ගෙන ඒමට දායක කරගන්නා අයුරු සරල ක්‍රියාකාරකම් මගින් අප ඔබට කියාදෙනවා.

 

උදාහරණයක් වශයෙන් පාඩම් මතක හිටින්නේ නැති ගතියක් තිබූ අයට එම ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳෙන අයුරු දැකගන්න පුලුවන්.

 

මෙය වැඩි දියුණු කලවිට විභාග ප්‍රශ්න පත්‍රය පවා කලින් දැක ගැනීමේ හැකියාවක් ලැබුනු බව දරුවන් ප්‍රකාශ කල අතර දුටු බොහෝ ප්‍රශ්න පසුදා විභාගයට ඒ ආකාරයෙන්ම ලැබුනු බවත් පැවසුවා. මෙසේ පැවසූ අය 20% නම් නොවේ. 70%ත් 95% අතර කිව්වොත් ඔබ විශ්වාස කරනවද ? මෙය #9As වැඩමුළුවේම සොයාගැනීමක් නොවුවද අඩ්‍යාපනය සම්බන්ධව ප්‍රායෝගිකව ඔප්පුකර පෙන්වූ අවස්ථා ඉතා විරලය. ලංකාවේ නම් ඇත්තේම නැති තරම්ය. ඒ බව මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාර වලින් පිලිබිඹු වේවි.

 

කෙටියෙන් මෙහි මැජික් බලයක් නැත. බලය ඇත්තේ ඔබ සිත තුලයි. එය ශික්ෂනය කල යුතුය. තවද, දෘශ්‍යකරණය සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසකටද සම්බන්ධ වේ. ඒ ගැන තවදුරටත් පසුව ලිපියකින් හමුවෙමු.

 

දෘශ්‍යකරණය (#visualization) ඔබේ ඔබේ දෛනික ක්‍රියාවන්ට එක් කිරීමට ඔබ කැමතිද?

 

එක්වන්න දිනපතා #9As වැඩමුළුවේ #visualization එකට Zoom ඔස්සේ සෑමදාම උදේ 6ට.

 

දිලීප වන්නිආරච්චි

 

 

 

Excellence can be touched.

 

Your exams are nothing.

 

Why do kids up to Ordinary Level have to do #visualization #techniques every day?

 

When you visualize, you focus on something specific. Especially about the exam success you want to achieve, or some other educational goal. Keep this in mind here and think that your result will become a reality.

 

#Visualization is a technology that establishes mindfulness on its own. Your calm mind clearly shows that you have reached the exact result you want to see.

 

Your subconscious accepts this. The bottom line is that when it comes down to it, it prepares your monthly preparation. You will be amazed and you will start to experience unexpected and unseen experiences.

 

You will feel like something is energizing in you. You will feel how energy is contained in you. In #Visualization, we will teach you how to store that energy and contribute to bringing great results through simple activities.

 

For example, those who do not remember the lessons can see how the problem is completely solved.

 

The students said that when this was improved, they were even able to see the question paper earlier and many of the questions they saw were received the same way the next day. Not 20% said so. Do you believe between 70% and 95%? Although this is not an invention of the #9As workshop itself, there are very few instances where it has been demonstrated in practice regarding education. There are almost no names in Sri Lanka. That will be reflected in the responses to this article.

 

In short there is no magic power here. The power is in your heart. It must be disciplined. Furthermore, visualization involves a number of health benefits. We will see more about that in a later article.

 

Would you like to add visualization (#visualization) to your daily routine?

 

Join the daily #9As workshop #visualization every day at 6 a.m. via Zoom.

 

– Dileepa Wanniarachchi #9As founder.

Similar Posts